News

Latest News
Under 13 Doubles Team Championship 2019
Copyright © 2019tdh, Saman N Wijesinghe, SLSBA, All right reserved on 10/21/2019 at 5:14am (UTC)
 
Applications will be accepted through the online system for the first time in the history of the Sri Lanka Badminton.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්ගගත පද්ධතිය හරහා අයදුම්පත් භාර ගැනේ.

இலங்கை பூப்பந்து வரலாற்றில் முதல் முறையாக ஆன்லைன் முறை மூலம் விண்ணப்பங்கள் ஏற்கப்படும். (Tamil Translate by Google)
 

වයස අවු 13 පහළ යුගල තරඟාවලිය 2019
Copyright © 2019tdh, Saman N Wijesinghe, SLSBA, All right reserved on 10/17/2019 at 11:28am (UTC)
 
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ මෙහෙයවිමෙන්, මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ පාසලේ සංවිධානයෙන් සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් වයස අවු 13 පහළ යුගල තරඟ නොවැම්බර් මස 08, 09, 10 යන දිනවලදි මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දි පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් පවතී.
 

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා 2019
Copyright © 2019tdh, Saman N Wijesinghe, SLSBA, All right reserved on 10/17/2019 at 9:01am (UTC)
 
සමස්ත ලංකා පාසල් ක්‍රිඩා 2019 කණ්ඩායම් තරඟ යටතේ බැඩිමින්ටන් තරඟ මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රිඩාංගනයේ දින 3 ක් පුරා පැවැති අතර වයස අවු 17 හා 20 පහළ වශයෙන් කණ්ඩ දෙකක් යටතේ බාලක බලිකා තරඟ පැවැත්විණි.

වයස අවු 17 පහළ බාලක ශුරතාවය කොළඹ අනාන්ද විදුහලටද, අනුශුරතාවය ඩී.එස් සේනානායක විදුහලටද, තෙවන ස්ථානය ගාල්ල රිචිමන් විදුහලටද ,

වයස අවු 17 පහළ බාලිකා ශුරතාවය ගාල්ල සංඝමිත්තා විදුහලටද, අනුශුරතාවය කොළඹ මියුසියස් විදුහලටද, තෙවන ස්ථානය කොළඹ විෂාඛා විදුහලටද හිමිවිය.

වයස අවු 20 පහළ බාලක ශුරතාවය ගාල්ල රිචිමන් විදුහලටද, අනුශුරතාවය මහනුවර ධර්මරාජ විදුහලටද, තෙවන ස්ථානය කොළඹ අනාන්ද විදුහලටද හිමිවිය.

වයස අවු 20 පහළ බාලිකා ශුරතාවය කොළඹ විශාඛා විදුහලටද, අනුශුරතාවය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලටද, තෙවන ස්ථානය කොළඹ මියුසියස් විදුහලටද හිමිවිය.

මෙහිදි දක්ෂතම ක්‍රිඩකයා ගාල්ල රිචිමන් විදුහලේ චමත් ඩයස් හා දක්ෂතම ක්‍රිඩිකාව කොළඹ විෂාඛා විදුහලේ හසිනි අමිබලන්ගොඩ දිනා ගන්නා ලදි.
 

<- Back  1  2  3 

Continue->

This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free